මේ දවස්වල බුකියම කතා කරන, #5differentlookchallenge එක

කාලෙන් කාලයට අලුත් වෙන බුකියේ මේ දවස්වල ජනප්‍රියම මාතෘකාව තමයි #5differentlookchallenge එක. ඉතින්…. මේ චැලේන්ජ් එකට අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පීනූත් එකතු වෙලා හිටියා.

මාධවී ඇන්තනී, සම්පත් ජයවීර, පියුමි හංසමාලී, සිනෙති අකිලා ඇතුළු ඔබ හොඳින්ම දැන අඳුනන පිරිස් මුහුණු පොතට එකතු කරලා තිබුණු ඒ අපූරු ඡායාරූප පහතින් බලන්න…

Piumi

Madhavi

sampath

sinethi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *