රසිකයාට සැර පිළිතුරක්

ප්‍රවීණ රංගණ ශිල්පිණියක් වන යශෝධා විමලධර්ම මෙනවිය 1971 වසරේදී කැළණිය විශ්වවිද්‍යාලයේ හින්දි බස පිළිබඳව කථිකාචාර්‍යවරයෙක් වන රවිලාල් විමලධර්ම මහතාට සහ ගුරුවරියක් වන මල්ලිකා විමලධර්ම මහත්මියට දාව උපත ලැබුවා. පියාගේ අඩිපාරේ යමින් ඇය හින්දි බස පිළිබඳව පශ්චාත් උපාධියක්ද ලබා ගත්තා.

රංගන ශිල්පිණියක් වශයෙන් වසර ගණනාවක් පුරාවට ප්‍රතිභාපූර්ණ රංගනයක යෙදුනු ඇය කෙරෙහි ඉමහත් රසික ආකර්ශනයක් පවතිනවා. නමුත් ඇය විසින් සිය ෆේස්බුක් පිටුවේ අදහස් දක්වන රසික ජනතාවට කඨෝර බසකින් පිළිතුරු සැපයීම හෙරෙහි විවිධ විවේචන එල්ල වෙමින් පවතිනවා, පහතින් දැක්වෙන්නේ ඇය අද දින පළ කල ඡායාරූපයක සිදුවූ සංවාදයක්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *