ආදරය කරපු කොල්ලන්ටත් වියදම් කළේ මම

ජනප්‍රියත්වය ආකර්ෂණය ආදරය තුළ දිදුලන තරුවක් වන ටීනා පුංචි තිරයේ හෝ සිනමාවේ නිතර දෙවේලේ දකින්න නොහිටියත් අලුත් විලාසිතාවකින් නර්තනයකින් වෙළෙඳ දැන්වීමකින් මියුසික් වීඩියෝවකින් ජනතාව අතර සිටින ටීනාගේ ජනප්‍රියත්වය නොවෙනස්ව තිබෙනවා…

දෙවෙනි ඉනිමේ දෙව්මි කියපු කතාව

නයනතාරා වික්‍රමආරච්චි කියනවාට වඩා දෙවෙනි ඉනිමේ දෙව්මි කියන නම ඇයට සමීපයි. මෙරට ප්‍රධානතම සම්මාන උළෙලයන් දෙකකදීම එකම වසරකදී (2017) ජනප්‍රියතම රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලබමින් ප්‍රේක්‍ෂක ආදරය සහ ගෞරවය දිනා…

ශලනි තාරකා අතුලු නාට්‍ය කණ්ඩායමට ලබාදුන් option 3

බණ්ඩාරවෙල රූගත කිරීමකට ගොස් සිටියදී නිරෝධායනයට ලක්කල ටෙලිනාට්‍ය කණ්ඩායම දින 6කට පසු එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව බණ්ඩාරවෙල මහජන සෞඛ්‍ය නිලධාරී රන්ජිත් දිසානායක මහතා කියයි. මේ පිළිබඳ අප බණ්ඩරවෙල…

යුරේනි නොෂිකා, මුහුණු පොතට හදිසියේම ලියපු සටහන

යුරේනි නොෂිකා කිව්වම ඈව අඳුනන්නේ නැති කෙනෙකු නැති තරම්. නිතරම වගේ වෙනස් විදිහේ විලාසිතා-වලින් බුකියේ කතාබහට ලක් වෙන ඇය, හදිසියේම ඇගේ මුහුණූ පොතට අමුතුම සටහනක් එකතු කරලා තිබුණා. මේ තියෙන්නේ…

සමල්කාට වැඩියෙන්ම ආදරේ කරන පියුමි

අද අපි කතා බහට එකතුවෙන්නේ දඟකාර හැඩකාර සුන්දර යුවතියක් සමගයි. ඇගේ නම පියුමි ශ්‍රීනායක. ආදරණිය චරිතයක් වූ ඇය ගැන නම් අද නොදන්නා කෙනෙක් නැති තරම්. මියුසින් වීඩියෝ හරහා තිරයට ආ…