චිරන්ත තැබූ අපූරු උපන්දින සුභ පැතුම

ජනප්‍රිය හා ප්‍රවීන ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව මහත්මිය මහත්මියගේ ආදරණීය පුත්‍රයා ගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා.ඉතින් ඔහුගේ උපන්දිනයට කලා ලෝකයේ රසවතුන් මෙන් ඔහුට ආදරය කරන බොහෝ දෙනා සුභ පැතුම් එක් කර තිබුණා .ඒ අතර බොහෝ දෙනාගේ අවධා ගත්තේ සමිතාගේ ආදරණීය සැමියා චිරන්ත විසින් ශේන වෙනුවෙන් මුහුණු පොතේ තබා තිබූ ආදරණීය සටහන් .

ඉතාමත් ආදර බර ආදරබර සටහනක් වූ මෙයට බොහෝ දෙනා ඉතාමත් ආදරණීය ආශිර්වාදයන් එක් කර තිබුණා .ඉතින් ශේන්ට සුභ උපන්දිනයක් යන අපිත් අමතක කරන්නේ නැහැ .අදාළ ෆේස්බුක් සටහන පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *