පුංචි සන්ධියේ ‘සුළඟක් වී‘ගීතයෙන් සුවහසක් ළමා සිත් සැනසූ ඇය අද සංගීත විශාරදවරියක්. නීතිඥවරියක්, බිරියක් සේම ගෘහණියක්. පසුගිය කාලය පුරාවට තරමක නිහැඬියාවකින් පසු කරළියට පැමිණ ඇති නතාෂා පෙරේරා ඇගේ අලුත්ම තොරතුරු…
Day: November 1, 2020
නදුනි රණසිංහ මාධවට හමුවූ හැටි කියයි
ටෙලි නාට්‍ය නළුවෙකු හා නිවේදන ශිල්පියෙකු වන මාධව විජේසිංහ මිට දින කිහිපයකට පෙර යුග දිවියට පිරිසුනා. ඒ තමයි වෛද්‍යවරියක් වන නදුනි රණසිංහත් සමහයි. මේ යුවල අතර ඇති සම්බන්දයට ටෙලි නාට්‍ය…
සැමියා කැමති නැහැ ඔහු ගැන කතා කරනවාට
තිරයේ මෙන්ම සැබෑ දිවියේත් වෙනසක් සොයා යන නිළියක වන උදාරි පෙරේරා මේ දිනවල ‘මිස් ජෙනිස්’ සමගින් සිය රසිකයන් හමුවට විත් සිටිනවා. මෙතෙක් දායක වී ඇති නිර්මාණවලින් ජනප්‍රියත්වය සමගින් ඉහළ ගුණාත්මක…
මම ඉන්නේ ලොකු බලාපොරොත්තුවකින්” – සචිනි අයේන්ද්‍රා
සචිනි අයේන්ද්‍රා අපිට වැඩිපුර දකින්න ලැබෙන්නේ සිනමාවෙන්. පහුගිය කාලේ ඇය චිත්‍රපට පහක වෙනස්ම විදියේ චරිත වලට දායක වුණා. සිව් වසරකට පසු ඇය ටෙලි නාට්‍යයකට දායක වෙනවා. සචිනි සමග මේ කතාබහ…