Yureni Noshika New Photo 2020

යුරේනි නොෂිකා කියන්නේ වර්තමානයේ අතිශය ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්ත තරුණ රංගන ශිල්පිනියක්.

නිවේදිකාවක්, ගායිකාවක්, මෝස්‌තර නිරූපණ ශිල්පිනියක් වගේම නර්තනයටත් දස්කම් දක්වන මේ තාරකාවියක් නිතර නිතර අලුත් වැඩවලින් තමන්ගේ දක්ෂතා පෙන්වන්නියක් විදිහට හැමෝගෙම හිතේ අමතක නොවන චරිතයක් වෙලා හමාරයි.

ඒ වගේම වර්තමාන කලා පරපුරේ ඉන්න නම කියපු සැණින් ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ඕනෑම කෙනෙක්ගේ මතකයට එන තාරකාවියක් තමයි යුරේනි නොෂිකා කියලා කියන්නේ.

සමාජ මාධ්‍ය ඔස්සේත් නිතරම කතාබහට ලක්වෙන යුරේනිගේ අපූරු ඡායාරූප කිහිපයක් මුහුණු පොතට එකතු කරලා තිබුණා.

මේ ඡායාරූප පෙළ ගැන සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

එම ඡායාරූප පහතින්…

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: