Rohitha on New Baby

අගමැති මහින්ද රාජපක්ෂගේ අලුත උපන් මුණුබුරා නිර්වාන් රාජපක්ෂව මේ වෙද්දී හැමෝම වගේ දන්නවා. පුංචි නිර්වාන් ගැන අලුත් ආරංචියක් එනකම් ගොඩක් අය දැන් දැන් වෙද්දී මගබලාගෙනත් ඉන්නවා. දැන් මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක් ගැන.

රෝහිත හරි අපූරු පින්තුරයක් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට එකතු කරලා තිබුනේ ලස්සන කතාවක් එක්ක. “Blessings for baba” කියලා අපූරු කැප්ෂන් එකකුත් එක්ක දාපු ඒ පින්තූරේ රෝහිතත් ටට්යානත් නිර්වාන් එක්කම ඉන්නවා. ඇත්තටම පුංචි නිර්වාන්ට ආශිර්වාද කිරීමක් තමයි මෙතැනදී සිද්ධ වෙලා තියෙන්නේ. ඡායාරූප පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *