Yureni new tattoo

ජනප්‍රිය නිළියක්, නර්තන ශිල්පිනියක්, ගායිකාවක්, වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වුන යුරේනි නොෂිකා පහුගිය දවසක බොහොම අපූරු ටැටූ එකක් කරලා තිබුනා කියන එක මේ වෙද්දී හැමෝම දන්න දෙයක්. ඉතින් හරිම ආසාවෙන් යුරේනි කරපු මේ ටැටූ එකට ගොඩක් අයගෙන් බොහොම හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුනා. ඉතින් මේ ළඟදී දවසක යුරේනිගේ ඒ ටැටූ එක කරන අතරතුර ලබාගත්ත හරි ලස්සන වීඩියෝ එකක් අන්තර්ජාලයට මුදාහැරලා තිබුනා.

තමන් කරපු ටැටූ එක ගැන වගේම ඒ ටැටූ ෂොප් එක ගැනත් යුරේනි එතැනදී කතා කරනවා. හැමදාමත් වගේ ඒ වෙලාවෙත් යුරේනි කරන එක එක කෝලම් වැඩත් ඒ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *