Raj Nadee 23rd birthday

සමාජ මාධ්‍ය ඇතුලේ පහුගිය කාලේ හැමෝම දැන හඳුනාගත්ත යුවළක් තමයි රාජ් ජයවර්ධන සහ නදී ජයවර්ධන කියන්නේ. කරදර බාධක බොහොමයක් මැද්දේ මේ දෙන්නගේ ආදර කතාව විවාහය දක්වාම ආපු ගමන නම් ලෙහෙසි පහසු එකක් වෙන්න බැහැ. 

ඉතින් ඔන්න හා හා පුරා කියලා විවාහයෙන් පස්සේ දෙන්නා එකතු වෙලා සමරන පලවෙනි උපන්දිනය පහුගිය දවසක බොහොම ජයට පවත්වලා තියනවා. රාජ්- නදී දෙන්නගේ ළගම යාලුවෝ කිහිප දෙනෙකුත් මේ අවස්ථාවට සහභාගී වෙලා තිබුනා. ටිකක් අමුතු තේමාවකට තමයි මේ සාදය සංවිධානය වෙලා තිබුනේ. තමන්ගේ ස්වාමි පුරුෂයව උපන්දිනය දවසේ මෙහෙම පාටියක් දීලා පුදුම කරවන්න නදී බොහොම ලොකු උත්සහයක් අරගෙන තියනවා කියලා තමයි ආරංචිය. නදීගෙන් රාජ්ට බොහොම වටිනා තෑග්ගකුත් ලැබිලා තිබුනා. බලන්නකෝ පින්තූර ටික. නදීගේ හරි රාජ්ගේ හරි ෆේස්බුක් ගිණුමට ගියොත් තවත් පින්තූර බලාගන්න ඔන්න ඔයාලට අවස්ථාව තියනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *