Chandeepa’s wedding

ලංකාවේ ඉන්න දැවැන්ත කලා පවුලක් වුන එඩ්වඩ්- චරිතා ආදරණිය කැදැල්ලේ ලොකු පුතා චන්දීප අද විවාහ ගිවිසගෙන තියනවා. බත්තරමුල්ල වෝර්ටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේදී තමයි මේ අපූරු විවාහ උත්සවය පැවැත්වෙන්නේ.

කලා ක්ෂේත්‍රයේ ළඟම හිතවතුන් පිරිසකුත් මෙම අවස්ථාවට සම්බන්ධ වී තිබෙනවා. ඔහු අතිනත ගෙන තිබෙන්නේ දෙශාකි ද සිල්වා සමගයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *