Raj & Nadee Marriage

සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝදෙනෙකුගේ කතාබහට ලක්වූ යුවළක් තමයි රාජ් ජයවර්ධන සහ නදී ජයවර්ධන කියන්නේ.

මෙලෙස ඔවුන් පිළිබඳව බොහෝදෙනෙකුගේ අවධානය යොමුවෙන්න හේතු වුනේ රාජ් ජයවර්ධන තරුණියක් වෙලා ඉඳලා පසුව සංක්‍රාන්ති සමයක් ගතකරන තරුණයෙක් බවට පරිවර්තනය වීමයි.

මේ වනවිට නිර්දේශ කළ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව පූර්ණ වශයෙන් රාජ් තරුණයෙක් බවට පත්ව අවසන්.

නැවතන් මේ වනවිට ඔවුන් පිළිබඳව බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙන්නේ මෙම යුවළ විවාහ වීමත් සමඟයි.

පසුගිය වසරේ සිදුව ඇති එම විවාහය පිළිබඳව සඳහන් කරමින් රාජ් සිය සමාජ මාධ්‍ය ගිණුමේ ඇතුලත් කළ ඡායාරූප පෙළක් පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *