Sound from last night

කොරෝනා වෛරසය පැතිර ගොස් ඇති චීනයේ වූහාන් නගරයෙන් ඊයේ (27) රාත්‍රී “වූහන් ජයෝ” කියමින් විශාල හඬ නැගීමක් අසන්නට ලැබුණා.

වූහාන් වැසියන් තමන්ගේ නිවාසවල සිට එකට එක්වී සටන ජයගමු යන අදහසින් මෙලෙස හඬ නගන අතර සියලු දෙනාම එකාවන්ව වෛරසයට එරෙහි සටනට එක්වී සිටිනවා

එම අවස්ථාවේ ජාතික ගීයද ගයමින් “වූහන් ජයෝ” කියමින් ඔවුන් දිරිමත් වූ අයුරු දැක්වෙන වීඩියෝව පහතින් දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *