Piumi Against priyan (2)

පියුමි හංසමාලි විසින් තමන්ගෙන් ඉල්ලාගත් ණය මුදලක් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හා එක්ව ආපසු ලබා නොදී මඟහැර සිටින බව සඳහන් කරමින් ප්‍රියංග පුෂ්පකුමාර හෙවත් ‘ප්‍රියාන් මැණික්’ යන අය කොටුව පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුනේ මීට දින කිහිපයකට කලිනුයි.

කෙසේ හෝ මෙම සිදුවීම නිසා පියුමි සහ ප්‍රියාන් මැණික් අතර උණුසුම් යුද්ධයක් හටගත්තා.එයට පිළිතුරු ලෙස ප්‍රියාන් විසින් රන්ජන් රාමනායක මහතා සහ තමන්ව මරා දමන බවට දුරකතනයෙන් තර්ජනය කරන බව පියුමි හංසමාලි ප්‍රකාශ කර සිටියා.මෙහි නවතම සිදුවීම ලෙස පියුමි විසින් ඊයේ දිනයේ ඇගේ ෆේස්බුක් ගිණුමේ පළකල සටහන බොහෝ දෙනාගේ අවධානයට යොමුව තියෙනවා.

ඇය පළකල සටහන පහතින්

නිදන් හොරැ එම හරි පරිස්සමින් හාල් මුට්ට කර ගගා ගියාට කරපු පවු සාමාවෙන්නේ නැ බයිරවයා කොරොනා වෛරසය ලෙසින් එයි තොගේ රිලා මුන පස්සේ පරිස්සම් වෙයන් ගොං පො***යා😂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *