62 grammy awards

62 වැනි වරටත් සංවිධාන කළ ලොව ප්‍රකට ග්‍රැමී සංගීත සම්මාන උලෙළ මේ වනවිටත් ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර දී ආරම්භ වුණා.

මෙම සම්මාන උළෙලේ කැපී පෙනෙන ගායිකාවක් හිටියා. ඒ 18 හවිරීදි Billie Eilish. ඇය එම සම්මාන රාත්‍රියේ සම්මාන පහකට හිමිකම් කිව්වා. ඊට අමතරව හොදම ගීතය, හොදම පදරචකයා, සංගීත කණ්ඩායම වැනි අංශ සදහා බොහෝ ගායක ගායිකාවන්ට සම්මාන හිමි වුනා.

සම්මාන රාත්‍රියේ රතු පලස සංගීත ලොවේ සුප්‍රකට තාරකාවන්ගෙන් වර්ණවත් වූ අයුරු මේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *