රන්ජන් නිසා හදිසියේම කොටුව පොලීසියෙන් පියුමිව හොයයි

මෝස්තර නිරූපිනියක් වන පියුමි හංසමාලි නමැත්තිය විසින් තමන්ගෙන් ඉල්ලාගත් ණය මුදලක් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හා එක්ව ආපසු ලබා නොදී මඟහැර සිටින බව සඳහන් කරමින් ප්‍රියංග පුෂ්පකුමාර හෙවත් ‘ප්‍රියාන් මැණික්’ යන අය කොටුව පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.

කොටුව පොලිසියට පෙරේදා (25දා) පැමිණි ඔහු මේ පැමිණිල්ල සිදුකර ඇත.

කොටුව පොලිසිය ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *