maheshi’s husband

ජීවිතය ලස්සනයි හරහා සිනමා තාරකාවියක් වූ මහේෂි මධුෂංකා මේ වනවිට පුංචි තිරයේ අහිංසකාවිය වී හමාරයි. 2019 මිස් ශ්‍රී ලංකා තරගාවලියේ ජයග්‍රහණ කිරුළ දිනා ගැනීමටත් ඇය සමත් වුණා.

මේ වනවිට ඇය සැබෑ ජීවිතයේදී මවක ද වනවා. නමුත් ඇයගේ සැමියා සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු මාධ්‍යයකට ප්‍රකාශ කර තිබුණේ නැහැ.

ඉතිං ඊයේ හිරු ටීවී ඔස්සේ විකාශය වූ කොපිචැට් වැඩසටහන ඔස්සේ ඇයගේ සැමියා සම්බන්ධයෙන් වන රහස් කිහිපයක් එළියට ආවේ මෙන්න මෙහෙමයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: