Here is Shanudri’s latest work

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ නිරන්තරයෙන්ම පුවත් මවන්නියක්නේ.

විවිධ විලාසිතාවලින් කාගේත් සිත් වසඟ කරන ඇය පසුගියදා වෙනස්ම වැඩක් කරලා තිබුණා.

මෑත කාලයේ තරුණ තරුණියන් අතර වඩාත් ජනප්‍රිය ටික් ටොක් හරහා තමයි ඇය මේ අලුත්ම වැඩේ කරලා තියෙන්නේ.

පුංචි කාලයේ ඉඳන්ම ශනුද්‍රි බොලිවුඩ් චරිතවලට ප්‍රියකරනවනේ… ඒ නිසාම ඇය ටික් ටොක් හරහා ඔබ අප කවුරුත් දන්න චරිත කිහිපයකගේ චරිත නිරූපණය කර තිබෙනවා.

එම වීඩියෝවේ ඇය බොලිවුඩයේ ජනප්‍රිය නිළියන් වන දීපිකා පදුකෝන් , ප්‍රීති සින්ටා , කාජල් ගේ චරිත අනුකරණය කර තිබුනේ මෙලෙසිනුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: