manda pama video shooting

උමාරා සිංහවංශ (Umara Sinhawansa) සහ උමාරියා සිංහවංශ (Umaria Sinhawansa) කියන්නේ ලංකාවේ දක්ෂ, රූමත් ගායන තරු දෙකක්. ඔවුන් දෙදෙනා ගායන දක්ෂතාවයෙන් එකිනෙකා පරයා නොයයි.

උමාරියා සීලවංශ කියන්නේ ලංකාවේ වෙනස්ම ගායන ශෛලියක් තුළින් ප්‍රේක්ෂක අවදානය වගේම ආදරය දිනාගත් ගායන ශිල්පිනියක්.

ඇය චිත්‍රපට සඳහා ගායනයෙන් දායක වූ අතර එපමණක් නොව විශාරද පණ්ඩිත් අමරදේවයන් සමඟ ද යුග ගීතයක් ගායනා කිරීමට තරම් වාසනාවන්ත හා දක්ෂ වූවා.

මේ දිනවල බොහෝ දෙනා කතා කරන්නේ ඇගේ අලුත්ම ගීතය වන “ඇයිද පමා” ගීතය පිළිබඳවයි.

එපමණක් නොව එහි මියුසික් වීඩියෝවද බොහෝ දෙනාගේ කතා බහට ලක්වෙමින් තිබෙනවා. මන්ද එහි අඩංගු ත්‍රාස්‍ය ජනක අවස්ථා සහ ඇගේ ආකර්ශනීය නර්තනය හේතුවෙනි.

විශාල සර්පයෙකු සමඟ ඇය අවස්ථාවන් කිහිපයක්ම නිරූපණය කරයි. කෙසේ වෙතත් මෙම ගීතය ඇයගේ බොහෝ ගීත මෙන්ම විශාල ප්‍රේක්ෂක පිරිසක් ඇදබැද ගනු නොඅනුමානයි

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: