Lochi’s preshoot…..

සංගීතේ කියන්නේ දෙරණ නාලිකාව (Sangeethe | TV Derana) තුළින් විකාශනය අන අපි ගොඩක් ආදරය කරන ටෙලිනාට්‍යයක්.

මෙම ටෙලි නාට්‍යයේ මලිතගේ චරිතය හැමෝගෙම ආකර්ෂණය දිනාගත් එකක්.

ඉතින් ඒ චරිතයට පණ පොවන්නේ කැළුම් දේවනාරායන (Kelum Devanarayana). ඒ වගේම ලෝචනා ජයකොඩි (Lochana Jayakodi) කියන්නේ හුරුබුහුටි, කටකාර නිතරම අපට සමාජ මාධ්‍ය තුළින් දකින්න ලැබෙන කෙනෙක්.

මේ දෙන්නා බොහෝ වෙලාවට ටික්ටොක් වීඩියෝ හරහා අපිට දැක ගන්නත් පුළුවන්.

හැබැයි පහුගිය කාලේ මේ දෙදෙනා එකට්ට එකතු වෙලා හරි අපූරු වෙඩින් ෆොටෝ ශූට් එකකට සහභාගි වෙලා තිබුණා. බටහිර පන්නයේ ඇදුම් විලාසිතාවකිනුයි ඔවුන් දෙදෙනා හැඩගැන්වී තිබුණේ.

🖊 සටහන : නිශී හේවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: