nickey’s new………

ලොවක් ආදරය කළ, ලොව පුරාම විශාල ප්‍රේක්ෂකයින් රැසක් සිටින සුරූපි ගායිකාවක් තමයි නිකී මිනාජ් කියන්නේ.

ජනප්‍රිය ගීත රැසකටම තම දායකත්වය දුන් ඇය ඇගේ සුන්දරත්වය සහ අපුරු ගායන හැකියාව නිසාම ඉතාමත් කෙටි කාලයක් තුළදී සංගීත ක්ෂේත්‍රය තුල වැජඹෙන තරුවක් බවට පත්වුනා.

Kenneth Petty සමඟ විවාහ දිවියට ඇතුලත් වුණ ඇය මේවන විට ගැබ්ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙය ඇයගේ පළමු දරු උපතයි.

ඇය විවාහ දිවියට කොතරම් ප්‍රිය කරනවාද යන්න ගැන සඟරාවක් ඇසු පැනයකට ඇය උත්තර දී තිබුනේ,

“ඔබව තේරුම් ගත් කෙනෙකු ඔබේ ජිවිතයේ සිටිනවා නම් එවිට ඔබ ලෝකයේ හොදම තැනක සිටින බවට ඔබටම හැගේවි..මටත් එලෙස තමයි මගේ ජිවිතේ දැනෙන්නේ..” යනුවෙනුය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: