celebration of them..

මේ දිනවල බොහෝදෙනාගේ කතාබහට ලක්වන ප්‍රේම කතන්දරය සමිතා සහ ඇයගේ තරුණ පෙන්වතා චිරන්ත යි.

රූපවාහිනී වැඩසටහනක දී ප්‍රථමවරට තම පෙම්වතා ගැන ප්‍රේක්ෂකයන් ඇතුළු ක්ශේත්‍රයේ සහෘදයන් වෙත එලිදරව් කළ ඇය කියාසිටියේ ඔවුනවුන් විවාහ වන බවයි.

ඉතින් සමිතාගේ (Samitha Mudunkotuwa) පෙම්වතා වෙලා හිටපු චිරන්ත තම ෆේස් බුක් පිටුවේ got married යනුවෙන් සටහනක් තබමින්, දෙදෙනා මුදු මාරු කරගෙන සිටින ඡායාරූපයක් එක්කර තිබුණා.ඉතින් ඔවුන්ගේ 1 month wedding Anniversary එක චන්දිමාල් ජයසිංහ ප්‍රමුඛ සහෟදයන් පිරිවරාගෙන සමරලා තිබ්බේ මෙහෙමයි

ඒ වගේම දෙදෙනාගේ ඡායාරූපයක් සමඟ “චන්දිමාල් අයියේ ඔයාට් ගොඩාක් ස්තුති” කියමින් “මගේ මුළු ජීවිතය මගේ වයිෆ්” ලෙස සඳහන් කර තිබුණා.

මෙයට ප්‍රතිචාර දක්වමින් කවින්ද්‍යා අධිකාරී “දෙන්නටම ගොඩක් ආදරෙයි” යනුවෙන් සටහනක් ද තබා තිබ්බා.

සමිතා මුදුන්කොටුව සහ ඇයගේ පුතු සමඟ සිටින ඡායාරූපයක් සමඟ “My wife and my son” යනුවෙන් ද ඔහු තමාගේ මුහුණුපොතෙහි සටහනක් තබා තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: