The story of how Dinakshi made life satisfying

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ මේ දවස්වල කලා ක්ෂේත්‍රයේ පුවත් මවන රංගන ශිල්පීනියක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.

පසුගිය දවසක සාරංග දිසාසේකර විසින් ඇයට විවාහ යෝජනා කළා නේ. ඉතිං මේ දෙන්නා නුදුරේදීම විවාහ වෙන්න නියමිත බවයි ආරංචි මාර්ග නම් පවසන්නේ.

මේ දෙන්නාම දැන් හිරු ටීවි ඔස්සේ විකාශය වන “අකුරු මැකී නෑ..” ටෙලි නාට්‍යයට සම්බන්ධවෙලා ගොඩාක් කාර්යබහුලව ඉන්නවා කියලත් කියනවා.

එම ටෙලි සිත්තම හැඩ කරන නළුනිළියන් ඊයේ දිනයේදී පැවැති කොපි චැට් වැඩසටහනට එක් වුණා.

එහිදී දිනක්ෂි ප්‍රියසාද් කුඩා කාලයේ තමන්ගේ අනාගතයේදී වෙන්න හිටපු චරිත ගැන ලොකු ලැයිස්තුවක්ම කිව්වා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: