Thamanna workout…

තමන්නා කියලා කියන්නේ ඉන්දිය සිනමාව තුළ සිටින රූමත් සහ සරාගි නිළියන් අතර කෙනෙක්.

එරට තුළ කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමඟ චිත්‍රපට රූගත කිරීම් බොහෝමයක් දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

ඉතිං නිවාඩු පාඩුවේ නිවසට වෙලා ඉන්න තමන්නා මේ දවස්වල සිය සරාගී ඡායාරූප නම් නිතර නිතර සිය සමාජ මාධ්‍ය ගිණුම් වෙත එක් කරනවා.

පසුගිය දිනක සිය නිවසේ උඩුමහලේ වැස්සේ ව්‍යායාම් කරන ඡායාරූපක් ඉන්ස්ටර්ග්‍රෑම් දාලා තිබුණා.

ඇය එම ඡායාරූපය සමඟ සටහනක් තබා තිබුණේ, ව්‍යායාම, සම්බහනය සහ වර්ෂාව යන තුනම එකම වෙලාවක් ලැබීම සතුටක් යනුවෙනුයි.

මේ වනවිට එම ඡායාරූපය සම්බන්ධයෙන් සාමාජ මාධ්‍ය පරිශීලකයින් අතර දැඩි කතා බහක් නිර්මාණයවී ඇති බවයි ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: