new photos of hers.

සරාගි ඉන්දිය නිළි අමලා පෝල්ගේ නවතම ඡායාරූප කිහිපයක් මේ වනවිට සාමාජ මාධ්‍ය ඔස්සේ ඉතා වේගයෙන් හුවමාරු වෙමින් තිබෙනවා.

දමිළ සහ මලයාලම් චිත්‍රපටිවල ඇය විසින් නිරූපණය කළ වෙනස්ම චරිත හරහා ඇය තරුණ සිනමා රසිකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට ලක් වුණා.

කොතරම් ජනප්‍රිය වූවත් ඇය නිතරම සාමාජ මාධ්‍ය ඔස්සේ පුවත් මවන්නීයක් ලෙසයි මේ වනවිට පත්ව සිටින්නේ.

ඉතිං පසුගිය දිනවල සිදු කළ අපූරු photoshoot එකක් ඇය විසින් කර තිබුණා.

මෙම ඡායාරූප මේ වනවිට සාමාජ මාධ්‍ය කළඹමින් තිබෙන බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: