yashoda’s new…….

යශෝධා විමලධර්ම කා අතරත් ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිණනියක්. ඇයව බොහෝ දෙනෙක් හදුන්වන්නේ පුංචි තිරයේ අහිංසකාවිය කියලයි.

පුංචි තිරයේ වගේම රිදී තිරයේත් සිය රංගන හැකියාව විදහා පෑ ඇයට හිමි ඒ ජනප්‍රියත්වය අදටත් අඩුවක් නැහැ.

ඇයගේ නවතම ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

එම ඡායාරූප කිහිපය පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: