he asking for mashi.

පුබුදු (Pubudu Chaturanga) සහ මාෂා ජනප්‍රිය, හැමෝම ආදරය කරන, ආකර්ශනීය යුවලක්. විවාහ වීමෙන් පසු ඔවුන් දෙදෙනාගේ ආකර්ෂණය තවත් වැඩිවුණා මිස අඩුවක් වුණේ නම් නැහැ.

සුරූපී මාෂි මෝස්තර නිරූපන ශිල්පිනියක් ලෙස බොහෝවිට දැකගන්න ලැබුණත් ඇය සිනමා නිර්මාණ කිහිපයක් සදහා ම රංගනයෙන් දායක වෙලා තියනවා.

ඒ උදයකාන්ත වර්ණකුලසූරියගේ ආදර හීනයක්, The Newspaper දෙවන චිත්‍රපටය වන අතර චන්න පෙරේරාගේ යුගාත්‍රා ද, සුනිල් ප්‍රේමරත්නගේ නිහඬ සෙවනැලි යන නිර්මාණ ඒ අතර වෙනවා.

තවද ඇය සඳහන් කළේ තමාව ජනතාව අතරට රැගෙන ගියේ The Newspaper චිත්‍රපටය බවයි. මුල්ම වතාවට ඇයට ආරාධනා ලැබුණ අවස්ථාවේ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර (Kumara Thirimadura) පුබුදුව අමතා අසා ඇත්තේ,” බිරිඳ පොඩ්ඩක් දෙනවද?” යනුවෙනි.

ඒ ඔවුන්ගේ විවාහ උත්සවයේදී. එම චිත්‍රපටයේ දී ඇය නිරූපණය කර තිබෙන්නේ තරුෂි කියන මාධ්‍ය වේදිනියගේ චරිතයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: