Dinakshi’s birthday 2020

සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ මේ දවස්වල වැඩියෙන්ම කතා බහකට ලක් වන යොවුන් රංගන ශිල්පීන් දෙදෙනෙක්.

ඉතිං මේ දෙන්නා රංගනයෙන් දායක වන අලුත්ම ටෙලිනාට්‍ය “අකුරු මැකී නෑ” මේ දිනවල හිරු TV තුළින් අතිසාර්ථකව විකාශය වනවා.

මේ අතර පසුගිය මාර්තු මාසයේ යෙදී තිබුණු දිනක්ෂිගේ උපන්දිනය වෙනුවෙන් පැවති සාදයක් පසුගියදා පැවැත්වුනේ පවුලේ පිරිස එකතුකරගෙනයි.

එහි ඡායාරූප එකතුවක් මෙහි දැක්වේ…

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: