Ashika’s family………………

අශිකා මතසිංහ (Ashika Mathasinghe) කියන්නේ ලංකාවේ සුරූපී රංගන ශිල්පිනියක්. ඇය පසුගිය අවුරුද්දේ විවාහක රූ රැජින තෙවන ස්ථානය දිනාගත්තා.

ඇය දැන් දරුවන් තිදෙනෙකුගේ මවක්. අශිකා හා ඔහුගේ සැමියා සුරේන්ද්‍රගේ ආදර කතාව ගැන සිහිපත් කළ ඈ කියා සිටියේ මුලින්ම ඔහු මුණගැසුණේ නෙරංජලාගේ විවාහ උත්සවයේදී බවයි.

ගුවන් හමුදාවේ සේවය කරන තම සැමියා විවාහ යෝජනාව ගෙන ආ වෙලාවේ වෙනත් සම්බන්ධයක් ඇති බව කියලා අකමැති වුණත් පස්සේ තමයි ඇය ඔහුට කැමැත්ත ප්රකාශ කරලා තියෙන්නේ.

“කොහේ ගියත් මිනිස්සු මාව අදුරගෙන කතා කරනවට සැමියා හරි කැමතියි” ඇය කිව්වා.

ඇය විවාහ වෙලා තියෙන්නේ 2009 වර්ශයේ එම විවාහ උත්සවය සුවිශේෂී ඒ “අඩි 26ක පෝරුව හැදුවෙත් මගේ සැමියා, විවාහ උත්සවේ හැම දේම කළේ අපි දෙන්නා එකතු වෙලා” කියලයි ඇය කිව්වේ.

🖊 සටහන : නිශී හේවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: