Aishwarya also positive……

සුරූපි නිළි ඓශ්වර්යා රායි සහ ඇයගේ දියණියක වන ආරාධ්‍යා භච්චන් හටත් කොරෝනා වෛරසය ආසාදනයවී තිබෙනවා.

මුම්බායි පොලිසියේ ප්‍රකාශයක් උපුටා දක්වමිනුයි ඉන්දිය මාධ්‍ය මේ බව වාර්තා කළේ.

කෙසේ වෙතත් අමිතාබ් බච්චන්ගේ බිරිඳ ජයා බච්චන්ට මේ දක්වා කොරෝනා ආසාදනයවී ඇති බව තහවුරු කර නැහැ.

මීට පෙර බච්චන් පවුලේ සාමාජිකයින් වන අමිතාබ් බච්චන්ට සහ අභිෂේක් බච්චන්ටත් කොරෝනා වෛරසය ආසාදනය වුණා.

ඔවුන් මේ වනවිට මුම්බාහි රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවන බවයි ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: