with and without makeup

ලෝකයේ ලස්සනම කාන්තාව තෝරන තරග කොතෙකුත් ඇත. නමුත් එයින් ප්‍රධාන වන්නේ ලෝක රූ රැජින තෝරන තරගය වේ. නමුත් ඇමෙරිකාවෙ හා කැනඩාවේ ලෝකයේ ප්‍රධාන පෙලේ රූ රැජිනියන් තෝරන තරග රාශියක් ඇත්තා සේම මෙම තරග ලෝකයේම ප්‍රසිද්ධියට හා ආදරය දිනාගත් ඒවා වේ.

පහත ඇත්තේ ලෝක රූ රැජිනියන් සහා අනෙකුත් රූ රැජිනි තරග වලින් තෝරාගත් ලොව සුන්දරතම රූ රැජිනියන්ගේ මේකප් සහිතව සහා ඔවුන්ගේ ස්වාභාවික පෙනුම සහිතව නැතිනම් මේකප් නැතිව ලබා ගත් ඡායාරූප එකතුවකි.

#1 Megan Young (Philippines), Miss World 2013

#2 Paulina Vega (Colombia), Miss Universe 2014

#3 Dayana Mendoza (Venezuela), Miss Universe 2008

#4 Leila Lopes (Angola), Miss Universe 2011

#5 Azra Akin (Turkey), Miss World 2002

#6 Riyo Mori (Japan), Miss Universe 2007

#7 Olivia Culpo (USA), Miss Universe 2012

#8 Natalie Glebova (Canada), Miss Universe 2005

#9 Pia Alonzo Wurtzbach (Philippines), Miss Universe 2015

#10 Ximena Navarrete (Mexico), Miss Universe 2010

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: