Rakul’s new…

රාකුල් ප්‍රීත් සිං කියලා කියන්නේ ඉන්දිය සිනමාවේ ඉතා කෙටි කලකදී ප්‍රසිද්ධියට පත් වූ නිළියක්.

මේ වනවිට දමිළ සහ තෙළිගු සිනමාව තුළ ඇය සිය ආධිපත්‍ය පතුරුවා අවසන්.

එමෙන්ම සමාජ මාධ්‍ය තුළත් ඉතා ක්‍රියාකාරි නිළියක ලෙස ඇයව හඳුන්වා දෙන්න පුළුවන්.

ඇයගේ ශරීරය ඉතා සිහින්ව තබා ගැනීමට දැඩි කැමත්තක් දක්වන බවත් වරක් රසිකයෙකු විසින් කළ ප්‍රශ්න කිරීමකදී කියා තිබුණා.

ඉතිං කොරෝනා ව්‍යාප්තියත් සමඟ රූගත කිරීම් කිසිවක් නොමැතිව ඉන්න නිසාම වැඩි වෙලාවක් ජිම් එකේ ඇය ගත කරනවා කියලයි ඉන්දිය ආරංචි මාර්ග පවසන්නේ.

එහිදී ගත්ත ඡායාරූප කිහිපයක් ද මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වෙන්න පටන් ගෙන.

එම ඡායාරූප පහතින් නරඹන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: