Onlin Entrepreneurs sri lanka…….

අන්තර්ජාලය කියල කියන්නේ අපගේ එදිනෙදා වැඩ පහසු කරන තැනක්. ඔබට එදිනෙදා දැනගැනීමට අවශ්‍ය වන කරුණු අන්තර්ජාලයෙන් සැනෙකින් දැනගන්නට පුලුවන්. ඒ වගේම තමයි අන්තර්ජාලයේ වැඩ කරල මුදල් හොයන්නත් පුලුවන්. එහෙම කරන අය දැන් ගොඩක් ඉන්නවා ලංකාවෙත්. ඉතින් මේ අන්තර්ජාලය කියල කියන්නේ අපට ගොඩක් උදව් වන තැනක්.

ශ්‍රී ලංකාව තුල අන්තර්ජාලයේ වැඩ කරන අය අතරින් සමහර අය මෙහි ඉතා හොද දියුණුවක් ලබන්නට සමත්ව ඇත. ලන්කාවේ අන්තර්ජාලයේ වැඩකාරයින් ලෙස Lasantha Wickramasinghe,Madusanka Premaratne and Kosala Sandaruwan,Dilina Dakshila Molligoda, Madushka Dissanayaka,Amila Gunawardhana,Nawran හඳුන්වන්න පුලුවන්.ඉතින් ඔවුන් පදින පදින සුපිරි වාහන වල ඡායාරූප එකතුවක් තමා මේ තියේන්නේ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: