her photos goes viral………

ජනප්‍රිය බොලිවුඩ් නිළියක වන පූනම් පාණ්ඩේ තවත් නිරුවත් ඡායාරූපයක් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමක් වෙත මුදාහැර තිබෙනවා.

මේ වනවිට එම ඡායාරූපය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශිලකයින් තුළ කතාබහක් නිර්මාණයවී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඇය මීට පෙර “Love Robot ” ලෙසින් වීඩියෝව ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම වෙත එක් කර තිබුණා.

විදුලි පන්දමක් අතින් ගෙන ඇයගේ නිරුවත් ශරීරයේ වීඩියෝවක් මෙලෙස එක් කිරීමටයි ඇය කටයුතු කළේ.

අනතුරුව උඩු කය නිරුවත්ව දුරකථනයක් අතැතිව තවත් වීඩියෝවක් ද ඇය විසින් ඉන්ස්ටග්‍රෑම් ගිණුම වෙත එකතු කිරීමටයි කටයුතු කර තිබුණේ.

ඇයගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් මේ වනවිට සාමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහක් නිර්මාණය කර ඇති බවයි ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: