this what she done……..

සිනමා නිළි සනි ලියොන් ‘කොරෝනා’ වෛයිරසය හේතුවෙන් ඉන්දියාවේ බොහෝ නගර අනාරක්ෂිතව පවතින හෙයින් ඉන් ආරක්ෂා වීමට සිය සැමියා හා දරුවන් තිදෙනා සමගින් එංගලන්තයට ගොස් සිටින පුවතක් වාර්තා වේ.

ඇය මේ වනවිට ලන්ඩනයේ පිහිටි ගොවිපොළක නතර වී සිටින අතර, ඇය හා ඇගේ සැමියා වූ ඩැනියෙල් වෙබර් සමගින් ගොවිපොළේ සිටින ඡායාරූපයක් සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම් හරහා ප්‍රසිද්ධ කර ඇත. මෙසේ ප්‍රසිද්ධ කර ඇති ඡායාරූපයට සටහනක්ද එක්කොට ඇති සනි අපි ආරක්ෂිතව සිටින බවට සිය රසික පිරිස් දැනුම්වත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: