samitha’s new tattoo

සමිතා මුදුන්කොටුව කියන්නේ කවුරුත් ආදරේ කරන ගායන ශිල්පිනියක්. ජනප්‍රිය ගීත බොහෝමයකින් රසිකයින්ට සමීප වුනු ඇය ගැන, පසුගිය දවස්-වල සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතාබහක් ඇති වුණා.

ඒ ඇගේ පෙම්වතා බව කියන තරුණයෙකු එක පෙළට ඇය “තමන්ගේ ආදරවන්තිය” බව කියමින් “ටික්ටොක්” වීඩියෝ පළ කිරීමත් සමඟයි.

මේ සමඟම ඇය දැන් පෙම්වතියක් බවටත්, ළඟඳීම විවාහ වන බවටත් රාවයක් සමාජය තුළ පැතිර ගියා.

කෙසේ වුවත්, පසුව එම තරුණයා වන චිරන්ත සමඟ සමිතා පෙනී සිටින ආදරණීය ඡායාරූප පෙළකුත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නට පටන් ගත්තා.

මේ අතර සමිතා මුදුන්කොටුව අතේ කොටාගත් පච්චයක ඡායාරූප පෙළක්ද සමාජ මාධ්‍යයේ හුවමාරුවනවා. එහි දැක්වෙන්නේ කාවින්ද්‍යා , ශේන් සහ චිරන්ත යන නම් 3යි..

අදාළ ඡායාරූප පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: