Rithu’s new……….

රිතූ ආකර්ශා (Rithu Akarsha) කියන්නේ ලංකාවේ ජනප්‍රිය රූපණ ශිල්පිනියක්. පත් වෙලා තිබුණු ව්‍යසනයෙන් මිදීමත් එක්ක වැඩ පටන් ගැනීමේදී නතර කරපු වැඩයි,

අලුතෙන් එන්න තියන වැඩයි එක්ක ඇය කාර්‍යයබහුල වෙලා කියල තමයි දැනගන්න ලැබෙන්නේ. ඇය ඇයගේ අලුත් ටෙලි නාට්‍ය ගැනද සඳහන් කළා.

හැම චරිතයක්ම ඇයට අභියෝගයක් බවද කියූ ඇය ධනුශ්ක රත්නායකගේ අධ්‍යක්ෂණයෙන් සිදුවන අලුත් ටෙලිනාට්‍ය ගැන කිව්වේ මෙහෙමයි.

“දැන් ප්‍රේක්ෂකයා ඉස්සරට වඩා වෙනස්, ඒගොල්ලෝ ඉල්ලන්නේ වෙනස් දේවල්, ඒ වෙනස් දේ දෙන්න ධනුෂ්කට පුළුවන්”

පිටපත ගැන නොබලා ඔහුව විශ්වාස කර වුවද නිර්මාණයට දායක වීමේ හැකියාවත් පවතින බවත්, අලුත් ටෙලි නාට්‍යයේ දිව්‍යාංජලී චරිතයට පණපොවන ඇය නිළියෙකුගේ චරිතයක් නිරූපණය කරන බව ද කිව්වා.

සටහන : නිශී හේවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: