Megan’s story……….

තවමත් 26 හැවිරිදි වියේ පසුවන මේගන් බාටන් (Megan Barton නිරන්තරයෙන්ම පුවත් මවන්නියක් බවට පත් වෙලා තිබෙනවා. අඩනිරුවත ගැන වැඩි සැලකිල්ලක් දක්වන ඇය නිරුවත් වෙන්නත් දෙපාරක් හිතන්නේ නැහැ. ඒ නිසාම මේ දිනවල විදෙස් මාධ්‍ය කිහිපයකම ඇය ගැන එකම පුවත ගැන කතා කර තිබෙනවා.

ඒ අනුව ඇයගේ ජිවිතේ පසුගිය කාලයේ සිටි පෙම්වතුන් ගැන කතා කරද්දී ඔවුන් සමග ගත කළ ලිංගික ජීවිතය ඇයට නීරස වූ බව ඇය ප්‍රසිද්ධියේ මාධ්‍යට කියා තිබෙන්නේ මෙහෙමයි “එක එක පෙම්වතුන් මාරු කළේ ලිංගික ජිවිතේ නීරස වූ නිසයි – අන්තිමට සමලිංගික ජීවිතේටත් යොමු වුණා..” කියලයි

ලිංගික ජීවිතය තෘප්තිමත් නොවූ නිසා සම්බන්ධතා කිහිපයක් තිබු බවත් ඒ කිසිකෙනෙකුගෙන් ඇය ප්‍රර්ථනා කළ ජීවිතය නොලැබුණු බවත් සදහන් කර තිබෙනවා. ලව් අයිලන්ඩ් (Love Island) රියැලිටිකරණයට සම්බන්ධ වෙමින් කාගේත් අවධානය ගත් මේ නිරූපිකාවට පෙම්වතුන් කිහිප දෙනෙක්ම හිටියා. නමුත් මේ වෙද්දී ඇයට පෙම්වතෙක් නැහැ කියලයි සදහන් වන්නේ.

ඇය බලාපොරොත්තු වූ ලිංගික ජිවිතේ නොලැබුණු නිසා වෙන්න ඇති ඇය සමලිංගික ජිවිතයට මුල්තැනක් දුන්නේ කියලත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. පසුගිය කාලයේ ඇයගේ පෙම්වතිය වුනේ එංගලන්ත ගායිකාවක් වූ චෙල්සි (Chelcee Grimes) ඇය එක්ක මාලදිවයින සංචරයකටත් මේගන් සම්බන්ධ වුනා. නමුත් සමලිංගික ජීවිතෙත් ඇයට එපා වූ බව තමයි වැඩිදුරටත් ඩේලි මේල් සදහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: