saranga’s propose…………

සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ මේ දවස්වල කලා ක්ෂේත්‍රයේ පුවත් මවන ආදරවන්තියින් බවට හඳුන්වලා දෙන්න පුළුවන්.

ඉතිං ඊයේ දිනයේදී සාරංග විසින් දිනක්ෂි වෙත සිය විවාහ යෝජනාව ඉදිරිපත් කර තිබු අතර ඇය ද එය භාරගෙන තිබුණා.

ඒ බව සාරංග සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබුණේ, She said YES… යනුවෙනුයි.

ඒ වාගේම දිනක්ෂි ප්‍රියසාද් ද Annnnddd…. I said Y E S ලෙස ද සටහනක් තබා තිබුණා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: