another indian actress……

ඉන්දිය ටික්ටොක් නිළියක වන Siya Kakkar සිය දිවිනසාගෙන තිබෙනවා.ඇය මිය යනවිට 16 හැවිරිදි වියෙහි පසු වුණා.

නවදිල්ලියේ පිහිටි ඇයගේ නිවස තුළදී මෙලෙස දිවිනසාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ.

මිලියනයක පමණ ප්‍රේක්ෂකයින් පිරිසක් සිටින ඇයට පසුගිය දිනවල දැඩි ලෙස මරණීය තර්ජන එල්ල වූ බව ද වාර්තා වනවා.

මිය යාමට පෙර නවදිල්ලියේ උස ගොඩනැගිල්ලක සිට ටික්ටොක් වීඩියෝවක් ද මුදාහැරීමටයි කටයුතු කළේ.

කෙසේ වෙතත් ඇයගේ මරණයට හේතුව මෙතෙක් තහවුරුවී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් නවදිල්ලි පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: