Amy’s new 2020………….

Amy Jackson කියන්නේ බ්‍රිතාන්‍ය ජාතික යුවතියක් වුණත් රංගනය නිසා බොහෝ දෙනෙක් ඇය ගැන හොයන්න පටන් ගත්තේ ඉන්දීය නිලියක් හැටියටයි.

හින්දි, දෙමළ, තෙලිගු නිර්මාණවලින් දැකගන්න ලැබෙන Amyගේ අලුත්ම ඡායාරූප කිහිපයක් නිසා යළිත් ඇය ගැන සමාජයේ අලුත් කතාබහක් නිර්මාණය වෙලා තියෙන්නේ.

මේ වනවිට දරු සුරතල් බලමින් සිටින ඇය සිය ශරීරය ගැන දැඩි උනන්දුවක් දක්වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මීට සති කිහිපයකට පෙර ද සිය පුතා සමඟ යෝගා ව්‍යායම් කරන වීඩියෝවක් ද මුදා හැර තිබුණා.

ඇයගේ නවතම ඡායාරූප පහතින්…

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: