sajith on 20000

ඉදිරි මැතිවරණයෙන් දිනා තමන් අග්‍රාමාත්‍යවරයා වීමෙන් පසු මෙරට සෑම පවුලකටම මාසිකව රුපියල් විසි දහස බැගින් ලබාදීමට පොරොන්දු වන්නේ යයි සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

අච්චු ගසන ලද මුදල් ඕනෑතරම් ඇති බවත් පැවසූ ඔහු තමන් බිය නැතුව මේ බව පවසන්නේ ආර්ථික විද්‍යාව ගැන දැනුමක් තමන්ට ඇති නිසා බවද සඳහන් කළේය.

සමගි ජනබල වේගය පක්‍ෂයේ ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: