Piumi on samitha

මේ දිනවල සමාජ මාධ්‍ය වල වැඩිපුරම කාතාවෙන පුද්ගලයෙක් තමා සමිතා මුදුන්කොටුව කියන්නේ.

ඇගේ අලුත් පෙම් සම්බන්ධතාවයක් නිසා තමා මේ විදිහය බොහෝ කතාබහක් ඇතිවෙලා තියෙන්නේ. කෙසේ හෝ මේ පිලිබඳව ඇගේ දියණියත් ෆේස්බුක් එකේ සටහනක් පල කරලා තිබ්බා.(මෙතනින්) ඉතින් ඇගේ මෙම නව සම්බන්ධය ගැන ජනප්‍රිය නිරූපිකා පියුම් හංසමාලි කියලා තිබ්බේ මෙන්න මෙහෙම දෙයක්

Congratulations akki love u 😍 පුංචි කාලේ දරැවො දාලා ගියේ නේ දරැවො හැදෙන්න වැඩෙන්න කියලා අනවශ්‍ය තැන්වලට දැම්මේ
නැ.හරි ආදරෙන් ඔයා හැදුවා.අපේ ලංකාවෙමිනිසුන් එවාදැක්කේ නැ.අලුත් bf නම්දැකලා හොදට.මෙකලංකාවේ හැටි අපිට වෙනස්
කරන්න බැ අක්කි 😷අපි ජිවත් වෙමු අපිට සතුට තියන තැන.❤️🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: