Samith’s New Story

සමිතා මුදුන්කොටුව කියන්නේ ලංකාවේ මේ වෙද්දි ඉන්න ජනප්‍රිය ගායන ශිල්පිණියක් .අතුල අදිකාරි සමඟ විවාහ වී සිටි ඇයට දුවක් සහ පුතෙක්ද මේ වනවිට සිටිනවා.

කෙසේ හෝ මේ කියන්න යන්නේ නම් ඇය ගැන ඉතාමත් පුදුම හිතෙන ආරංචියක් තමා ස්වර්ණවාහිනියේ රංගන සිල්වා ඉදිරිපත් කරන හිත ඉල්ලන තරු වැඩසටහනට එකතු වූ සමිතා ප්‍රකාශ කරන්නේ ඇය නැවත විවාහ වීමට සූදානම් බවයි.

ඇය ප්‍රකාශ කරන්නේ ඇය දැනටම පෙම්වතියක් බවත්‍ ඉදිරි කාලයේදී විවාහ වීමට සූදානම් බවකුයි.එසේම ඇය එහිදී තම පෙම්වතාගේ චායාරූපයක්ද ප්‍රසිද්ධියට පත් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: