New Videos……………………..

සාමාන්‍යයෙන් සාමාජ මාධ්‍ය තුළ නිතරම අමුතු රැළි නිර්මාණය වෙනවා. මේ වෙද්දී Tik Tok එකේ අමුතුම රැල්ලක් නිර්මාණය වෙලා තියෙනවා.

එක්තරා සින්දුවකට තමන්ගේ sunglass යොදාගෙන අමුතුම විදිහට නටන එක තමා මේ රැල්ල.

BANANA Tik Tok Compilation ලෙස හැදින්වන මෙය මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහක් නිර්මාණය කර අවසන්.

ඉන්දියානු නිළියක් වන Anita Hassanandani මෙන්ම අපේ රටේ ඉන්න නිළියන් වන සචිනි අයේන්ද්‍රා , ශෙහානි කහඳවල මෙන්ම නිරූපිකාවක් වන පියුමි හංසමාලිද ඊට එකතු වෙලා තිබුණේ මෙහෙමයි.

ශෙහානි කහඳවල

සචිනි අයේන්ද්‍රා

පියුමි හංසමාලි

Anita Hassanandani

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: