Priyasad family birthday celebration

ප්‍රියසාද් පවුල කිව්වම අද වෙනකොට නොදන්න කෙනෙක් නැතිතරම්. දිනක්ෂි , ශේෂාද්‍රි , ශනූද්‍රි දියණියන් තුන්දෙනා කිව්වම කා අතරත් ප්‍රසිද්දයි.

ඒ වගේම ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන දිනේෂ් ප්‍රියසාද් ගැනත් හැමෝම කතාබහට ලක්කරනවා

අද දින ප්‍රියසාද් පවුලේ අයට විශේෂ දවසක්. ඒ තමයි මේ පවුලේ වැඩිහිටියෙක්ගේ උපන්දිනයක් අද දිනට යෙදී තිබීම.

ඒ වෙන කාගෙවත් නෙමෙයි. දිනේෂ් ප්‍රියසාද්ගේ බිරිඳ සහ මේ දියණියන් තුන්දෙනාගේ අම්මා ශිරානි ප්‍රියසාද්ගේ උපන්දිනය.

මේ වෙනුවෙන් ලොකු කේක් නිර්මාණයක් එක්ක ඇයගේ උපන්දින සමරන්නත් මේ අය කටයුතු සූදානම් කර තිබුණා.මේ සියළු දෙනා ඇයට සුබ පැතුම් පළකරමින් මුහුණු පොතේ තැබූ සටහන් පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: