Gavin Thomas Life Story

2010 ඔක්තෝම්බර් 29 ඇමෙරිකාවේ Minnesota වල ඉපදෙන gavin thomas මුලින්ම අපිට දකින්න ලැබෙන්නෙ මෙයාගෙ මාමගේ( 𝗡𝗶𝗰𝗸 𝗠𝗮𝘀𝘁𝗼𝗱𝗼𝗻 ) Vine Video එකකින් ඒ 2013 පෙබරවාරි වලඒ කියන්නෙ ඩෑල් එකට අවුරුදු 3ක් වත් නෑ එතකොට😱..මිනිස්සු ඕක දැක්කට මුල් වතාවෙ ලොකුවට ප්‍රතිචාර හම්බෙලා නෑ..


පස්සෙ 2014 මෙයාගේ මාමා ආයෙ පාරක් එයාගෙ වීඩියෝ එකකට මේ පොඩි එකාව දානව.. ඒ විඩීයෝ එකේ මේකගේ face expressions එක්ක මේකා ගොඩක් ප්‍රතිචාර ලැබෙන්න පටන් අරන් ජනප්‍රිය වෙනවා..ඊට පස්සේ Gavin අවුරුදු දෙකක් විතර මාමාගෙ වීඩියෝ වල ඉඳල තියෙනව..
Meme accounts වලින් මෙයාගේ ෆොටෝ memes වලට ගන්නවත් එක්කම මෙයා තවත් ජනප්‍රිය වෙනව..😍😍

Gavin ගේ අම්මා 𝗞𝗮𝘁𝗶𝗲 මෙයාගේ පින්තූර instagram හරහා දානවත් එක්කම katie ගේ එකවුන්ට් එකේ Followers මාස දෙකකට කලින් හිටියට වඩා 10x කින් වැඩි වෙනවා.. 😱😱

මේ ජනප්‍රියත්වයත් එක්ක සුප්‍රසිද්ධ ගායිකාවක් වන 𝗞𝗮𝘁𝘆 𝗣𝗲𝗿𝗿𝘆සහ 𝗦𝗸𝗮𝗶 𝗝𝗮𝗰𝗸𝘀𝗼𝗻 කියන අයගෙත් අවධානය පුංචි Gavin කොල්ලට ලැබෙනව..වතාවක් 𝗦𝗵𝗮𝘄𝗻 𝗠𝗲𝗻𝗱𝗲𝘀 පවා මෙයාට එයාගෙ show එකකට ආරාධනා කරනව..🤩🤩

ඉතින් ඕවයි මේවයි එක්ක මෙයා සෑහෙන්න ප්‍රසිද්ධ තරුවක් වෙනව දැන් මෙයාගෙ instagram එකවුන්ට් එකේ One Million Followers ලා ඉන්නව

සටහන Mǟnoj Mǟdhusǟnkǟ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *