Most famous character today

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ප්‍රධානත්වය දරමින් පැවැත්වූ රැස්වීමකදී, කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කිරීම වෙනුවෙන් නොබියව තම අදහස් පළ කළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී දේවානී ජයතිලක මහත්මිය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව තිබේ.

ඇය මෙහිදී නොබියව අදහස් පළ කිරීම සමාජ මාධ්‍ය තුළ ඉතා ඉහළින් අගය කර තිබේ.

පහතින් දැක්වෙන්නේ ඇය සිය ෆේස්බුක් ගිණුමේ හුවමාරු කරගෙන තිබූ අදහස් කිහිපයකි.

ඉහළ නිළාදරීන්ගෙන් ලැබෙන සම්මාන වර ප්‍රසාද වලට වඩා හෘද සාක්ෂියට එකඟව රැකියාව සිදුකිරීමෙන් ලැබෙන ආත්ම තෘප්තිය වැදගත් බවද ඇය එහිදී සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *