Dinakshi fb status

රංගන ශිල්පිනී දිනක්ෂි ප්‍රියසාද් ගැන නොදන්න කෙනෙක් නැතිතරම්. අතන මෙතෙන සිය පෙම්වතා ගැන කතා ඇහුණත් තවමත් ඇගේ පෙම්වතා කවුද කියලා ඇය හෙළිකර නැහැ.

කෙසේ වෙතත් දිනක්ෂි හදිසියේම සිය මුහුණු පොතේ අද අපූරු සටහනක් තබා තිබෙනවා.

ඒ “මේ පාර Valentine’s day එකට මම breakup wenawa”කියලා.

කෙසේ වෙතත් රංගන ශිල්පීන් දෙපළක් වන දිනක්ෂිගෙයි සාරංගගෙයි විවාහ උත්සවයත් තව වැඩිකල් යන්න කලින් තියෙනවා කියලත් ආරංචි පැතිරෙනවා.

ඒ වගේම දිනක්ෂි රංගන දායකත්වය දෙන නවතම සිනමා පටය “සුපර්ණා” තිරගත වෙන්න නියමිත වෙලා තියෙන්නෙත් පෙබරවාරි 14 වෙනිදා.

මෙය එහි ප්‍රචාරක කටයුතු වෙනුවෙන් දාපු පෝස්ට් එකක් වෙන්න ඇති කියලත් සමහර පවසා තිබෙනවා.

අදාළ සටහන පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *