Shehani New 2020

ෂෙහානි කහන්දවල කියන්නේ වර්තමාන තාරුණ්‍යයේ කැපී පේන සුපිරි තාරකාවියක්. රංගනයට, ගායනයට, නර්තනයට, නිවේදනයට එක වගේ සමත්කම් දක්වන ෂෙහානි පුංචි තිරය හරහා බොහෝ ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනාගත් බොහොම නිහතමානී හුරුබුහුටි තරුණියක් කිව්වොත් හරියටම හරි.

ඉතින් පහුගිය දවසක ඇය තමන්ගේ බොහොම සරාගී ඡායාරූප කිහිපයක් එයාගේ ෆේස්බුක් පිටුවට එකතු කරලා තිබුනා. මේක දැකපු වෙලේ ඉඳලා හ්මදමත් වගේ ඉතින් එක එක අය එක එක කතා කියන්න පටන් අරන් තිබුනා. කොහොම වුනත් ඒ අතරින් ෂෙහානිට ලැබිලා තිබුනේ ගොඩක් හොඳ ප්‍රතිචාර කියන එකත් මතක් කරන්නම ඕන.

ඉතින් මේ සරාගී ඡායාරූප කිහිපයේ පිටිපස්සේ සැඟවිලා තිබුන කතාව බොහොම මෑතක දවසක ෂෙහානි අපිට කිව්වේ මෙන්න මෙහෙම.

“ඇත්තටම ඒ ඡායාරූප පෙළ කළේ ප්‍රොජෙක්ට් එකකට. මොකද මට වෙන රටකින් අවස්ථාවක් ඇවිත් තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් මට ජාත්‍යන්තර මට්ටමේ ඡායාරූප ටිකක් ඕන වුණා. මං ගාව ඡායාරූප ටිකක් තිබ්බා. ඒවා තියාගෙන මොකටද? ඒවා මම පළ කළා. ඉතින් ඒ ඡායාරූපවලට මිනිස්සු එයාලගේ විවිධ මත පළ කළා. මම ඒවා බල බල ඉන්නවා.”

ඉතින් ඔන්න ඔය ව්දිහට නිර්මාණය වෙලා තිබුන සරාගී බොහොම අපූරු පින්තූරවලින් කිහිපයක් මෙතන තියනවා ඔයාලටත් බලාගන්න. වැඩිදුර ඒවා ෂෙහානිගේ ෆේස්බුක් පිටුවෙන්ම ඔන්න බලාගන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *