Oshadi on Ranja

මේ දිනවල ජනප්‍රියම චරිතයක් තමයි රන්ජන් සහ රන්ජන්ගේ හඩපටි.ඉතින් මේ හඩපටි සහ රන්ජන් ගැන ජනප්‍රිය රංගන ශිල්පිණයක් වන ඕෂධී හේවාමද්දුම කියලා තිබුනේ මෙවන් කතාවක්

ඕනෑම පුද්ගලයකු හට අතිශය පුද්ගලිකත්වය ක් ඇත… කලාකාරිනියක් ලෙස තවත් කලාකරුවෙකුගේ පුද්ගලිකත්වය මා විසින් කෙදිනකවත් ප්‍රසිදධියේ විවේචනය කර නැත.. විරුද්ධ දේශපාලන මත දැරුවද, ඔහුගේ කලාවේ ප්‍රවීණත්වය ට මම හැමදාමත් ගරු කළෙමි.. ඔහුගේ හඩ පට කිසිවකට මේ දක්වා මා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.. නමුත් මෙම හඩ පටය ඇසූ විට ඔහු පිළිබඳව ඇති වූයේ සැබැවින්ම පිළිකුලකි.. මන්ත්‍රී තුමනි, ඔබ දැන ගත යුතු ම කාරණය නම්.. අමිතෝදන රජු යනු ශුද්ධෝදන රජුගේ සහෝදරයා බවත්, සුප්‍රබුද්ධ රජතුමා සරණ පාවා සිටියේ ශුද්ධෝදන රජුගේ සහෝදරිය බවත් ය.. හරි හැටි ඉතිහාසය වත් නොදැන, උතුම් වූ දර්ශනයකට අපහාස කිරීමට ඔබට කිසිසේත්ම අයිතියක් නැත.. අනෙක් කාරණය නම් යශෝධරා දේවිය සිදුහත් කුමරු නැවතීමට උත්සාහ කළේ අනෙක් බිරින්දෑවරුන්ට ද එවැනි අවස්ථාවක දී ඇති වන්නට පුළුවන් හැගීම ඇයට ද ඇති වූ නිසා මිස, ඔබේ වදන් වලින් කියන කැ# කම නිසා නොවේ.. අවිවාහකයෙකු වූ, දකින දකින හැම පදුරටම කකුල උස්සන ඔබ වැනි අයකුට එය කිසිදාක වත් තේරුම් ගත නොහැකිය.. සුවිශේෂී ම කාරණය නම්, තමන්ට ගල් පෙරලූ දේවදත්ත ට බුදුන් වහන්සේ වත් ඔවැනි පහත් ආකාරයෙන් ඇමතුවේ නැත.. මෙවැනි දේ කිරීමේ ප්‍රතිඵල ඔබට දැනටමත් සොබාදහම විසින් ලබා දී ඇත.. ඉදිරියේ දී තවත් විපාක ලැබෙනු ඇත..කණගාටුවට කරුණ නම් ඔබේ කිල්ලෝටයේ හුණු කිලෝ ගණන් තිබියදී, ඔබ ඔබේ සහෝදර කලාකරුවන් ගේ කිල්ලෝටවල හුණු සොයන්න ට යෑමය.. මිනිසුන් සිය දහස් ගණන් ගරු කරන ලෝ ප්‍රකට චරිත, විනාඩි ගණනක් ඇතුළත ඔබ විසින් විනාශ කරන අයුරු ඉතා මත් අපුලසහගතය.. මෙය සමස්ත කලාකරුවන් ටම කරන ලද අපහාසයකි.. මෙතෙක් කල් ඔබ පෙන්වනු ලැබූ සුචරිතවත්, පිරිසිදු, නිර්ව්‍යාජ ප්‍රතිරූපය ඔබ ඇස් ඉදිරිපිට ම සුනු විසුනු වී ගොස් හමාරය.. තවමත් ඔබට ගරු කරන පුද්ගලයන් වේ නම් ඔවුන්ට අනුකම්පා කරනවා හැර කරන්න ට වෙන කිසිම දෙයක් නැත..

Disgusting#RIP#UNP#Sirisena#Premadasa#Bandaranayake..😥😥


(ප.ලි. මීගමුවේ බෝම්බ වෙනුවෙන් සමස්ත කලාකරුවන් වෙනුවෙන් සමාව ගත් ඇතැම් ‘මමයි පොර’ නලාකරුවන් මෙවැනි දේ වෙනුවෙන් අන්ධ,ගොළු බිහිරි පුද්ගලයන් බවට පත් වී ඇති බව සංවේගයෙන් දැනුම් දෙමි…😆💣)ඕනෑම පුද්ගලයකු හට අතිශය පුද්ගලිකත්වය ක් ඇත… කලාකාරිනියක් ලෙස තවත් කලාකරුවෙකුගේ පුද්ගලිකත්වය මා විසින් කෙදිනකවත් ප්‍රසිදධියේ විවේචනය කර නැත.. විරුද්ධ දේශපාලන මත දැරුවද, ඔහුගේ කලාවේ ප්‍රවීණත්වය ට මම හැමදාමත් ගරු කළෙමි.. ඔහුගේ හඩ පට කිසිවකට මේ දක්වා මා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.. නමුත් මෙම හඩ පටය ඇසූ විට ඔහු පිළිබඳව ඇති වූයේ සැබැවින්ම පිළිකුලකි.. මන්ත්‍රී තුමනි, ඔබ දැන ගත යුතු ම කාරණය නම්.. අමිතෝදන රජු යනු ශුද්ධෝදන රජුගේ සහෝදරයා බවත්, සුප්‍රබුද්ධ රජතුමා සරණ පාවා සිටියේ ශුද්ධෝදන රජුගේ සහෝදරිය බවත් ය.. හරි හැටි ඉතිහාසය වත් නොදැන, උතුම් වූ දර්ශනයකට අපහාස කිරීමට ඔබට කිසිසේත්ම අයිතියක් නැත.. අනෙක් කාරණය නම් යශෝධරා දේවිය සිදුහත් කුමරු නැවතීමට උත්සාහ කළේ අනෙක් බිරින්දෑවරුන්ට ද එවැනි අවස්ථාවක දී ඇති වන්නට පුළුවන් හැගීම ඇයට ද ඇති වූ නිසා මිස, ඔබේ වදන් වලින් කියන කැ# කම නිසා නොවේ..

අවිවාහකයෙකු වූ, දකින දකින හැම පදුරටම කකුල උස්සන ඔබ වැනි අයකුට එය කිසිදාක වත් තේරුම් ගත නොහැකිය.. සුවිශේෂී ම කාරණය නම්, තමන්ට ගල් පෙරලූ දේවදත්ත ට බුදුන් වහන්සේ වත් ඔවැනි පහත් ආකාරයෙන් ඇමතුවේ නැත.. මෙවැනි දේ කිරීමේ ප්‍රතිඵල ඔබට දැනටමත් සොබාදහම විසින් ලබා දී ඇත.. ඉදිරියේ දී තවත් විපාක ලැබෙනු ඇත..කණගාටුවට කරුණ නම් ඔබේ කිල්ලෝටයේ හුණු කිලෝ ගණන් තිබියදී, ඔබ ඔබේ සහෝදර කලාකරුවන් ගේ කිල්ලෝටවල හුණු සොයන්න ට යෑමය.. මිනිසුන් සිය දහස් ගණන් ගරු කරන ලෝ ප්‍රකට චරිත, විනාඩි ගණනක් ඇතුළත ඔබ විසින් විනාශ කරන අයුරු ඉතා මත් අපුලසහගතය.. මෙය සමස්ත කලාකරුවන් ටම කරන ලද අපහාසයකි.. මෙතෙක් කල් ඔබ පෙන්වනු ලැබූ සුචරිතවත්, පිරිසිදු, නිර්ව්‍යාජ ප්‍රතිරූපය ඔබ ඇස් ඉදිරිපිට ම සුනු විසුනු වී ගොස් හමාරය.. තවමත් ඔබට ගරු කරන පුද්ගලයන් වේ නම් ඔවුන්ට අනුකම්පා කරනවා හැර කරන්න ට වෙන කිසිම දෙයක් නැත.. Disgusting#RIP#UNP#Sirisena#Premadasa#Bandaranayake..😥😥
(ප.ලි. මීගමුවේ බෝම්බ වෙනුවෙන් සමස්ත කලාකරුවන් වෙනුවෙන් සමාව ගත් ඇතැම් ‘මමයි පොර’ නලාකරුවන් මෙවැනි දේ වෙනුවෙන් අන්ධ,ගොළු බිහිරි පුද්ගලයන් බවට පත් වී ඇති බව සංවේගයෙන් දැනුම් දෙමි…😆💣)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *